2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:57
නවතම පුවත්

නැවැත්වූ චීන ව්‍යාපෘති 76ක් යළි ඇරඹේ

නවතා තිබූ චීන ව්‍යාපෘති 76ක් යළි ආරම්භ කිරීමට තම රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එමෙන් ම, නතර කර තිබු තෙල්දෙණිය විශාල ජල ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට චීනය එකගතාව පළකර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ආර්ථික කඩාවැටීම හමුවේ මෙරට ආරම්භ කර තිබූ විදෙස් ව්‍යාපෘති සියල්ල අතරමඟ නැවතුණු බව පැවැසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ජපන් රජය සමග නතර වී තිබූ ව්‍යාපෘති 11ක් ආරම්භ කර තිබෙන බව ය.
චීන රජය ආරම්භ කළ කඩවත – මීරිගම කොටස අතරමඟ නතර වීම හේතුවෙන් දිනකට රුපියල් මිලියන 21ක වන්දි ගෙවීමට සිදුව තිබෙන බව ද ජනාධිපතිවරයා කීය.

රටේ ආර්ථිකය ස්ථාවර වීමත් සමග අතරමඟ නැවතුණු සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන බවත් පසුගිය වසර 5-6 ඇතුළත කිසිදු ව්‍යාපෘතියක් සිදුවුණේ නැති බව ත් පැවැසූ ජනාධිපතිවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ රජය නව ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමට සැලසුම් කර රට යළි වැඩ බිමක් බවට පරිවර්තනය කර තිබෙන බව ත් ය.
මහනුවර පැවැති ජන රැලිය අමතමින් ඔහු මේ බව කීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories