නැවත වරක් බොරු පොරොන්දු ලබාදීමෙන් මෙරට ආර්ථිකය ඉදිරියට රැගෙන යා නොහැකි බව ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වන පරිදි ඉන් සිදුවන්නේ නැවත රට 2022 වසරේ පැවති තත්ත්වයට පත්වීම බවටය.
කුරුණෑගල පැවති සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර,
ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කෙරුණු තවත් ජන රැලියක් ඊයේ පස්වරුවේ කුරුණෑගලදී ද පැවැත්වුණා.