නැගෙනහිර තුර්කියේ භූකම්පනයක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙස සටහන්වී ඇති බවයි.
භූ කම්පනයෙන් සිදුවු ජීවිත හානි හෝ දේපොළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැත.