2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:15
නවතම පුවත්

නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය

නාවික සහ ගුවන් සේවා ක්ෂේත්‍ර රාජ්‍ය අනුග්‍රහය ලබාදෙමින්, විදේශ විනිමය උපයන මාර්ගයක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය අපේක්ෂා කරන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම අදහස් පළ කෙරුණේ “කැම්බර් ටෙක්නික්ස් ට්‍රේනින් සෙන්ටර්” විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ, ඉදිරියේදී පෞද්ගලික අංශයේ පුහුණු ක්‍රියාකාරකම්, රාජ්‍ය ධාරාව සහ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සකසමින් උපාධි ලබාදීමේ ක්‍රියාවලියක් දක්වා පරිවර්තනය කළ යුතු බවයි.

ඉදිරි මාස 6ක් ඇතුළත පෞද්ගලික අංශයට රාජ්‍ය සහාය ලබා දීම පිළිබඳවද අවධානය යොමුව ඇත. එමගින් ජාත්‍යන්තරය සමග තරග කළ හැකි ශ්‍රී ලාංකේය විශිෂ්ට ශ්‍රමිකයන් මෙම ක්ෂේත්‍රයට එක් කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“කැම්බර් ටෙක්නික්ස් ඒවියේෂන් ට්‍රේනින් සෙන්ටර්” විවෘත කිරීමේ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ගුවන් හා නාවික ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මේ වන විටත් විශේෂිත අවධානයක් සහ ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිව ඇති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories