2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:09
නවතම පුවත්

නාරාහෙන්පිට අමිල රක්ෂිත බන්ධනාගාරයට

ඉන්දියානු බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට සැක කෙරෙන අමිල චන්ද්‍රානන්ද හෙවත් නාරාහෙන්පිට අමිල නමැති සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (22) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවට ඉදිරිපත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉන්දියානු බුද්ධි අංශය විසින් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.

ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරු පැය 72 ක කාලයක් රඳවා තබා විමර්ශන සිදුකළ බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලට පවතින සම්බන්ධය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව සඳහන් කළ පොලිසිය මෙම සැකකරුට දිවයිනේ විවිධ අධිකරණවල නඩු පවතින අතර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ද නිකුත් කර ඇති බවද සදහන් කළේය.

මෙම සැකකරුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ද අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු දෙකක් නිකුත් කර තිබෙන බව පොලිසිය සදහන් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories