2026 මාර්තු 24 අඟහරුවාදා, 19:42
නවතම පුවත්

නායයාමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක කිහිපයකට

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

එම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ මෙන්ම අදිරය 1 යටතේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත. 

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න

කොළඹ දිස්ත්‍රික්කය: – සීතාවක, පාදුක්ක

කළුතර දිස්ත්‍රික්කය: – වලල්ලාවිට, හොරණ, ⁠ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, ⁠බුලත්සිංහල, පාලින්දනුවර, ⁠අගලවත්ත

ගාල්ල දිස්ත්‍රික්කය: – ⁠ඇල්පිටිය, ⁠බද්දේගම, ⁠නෙළුව, ⁠නාගොඩ, වඳුරඹ, තවලම

ගම්පහ දිස්ත්‍රික්කය: – අත්තනගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය: – රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, ⁠මාවනැල්ල, ⁠අරණායක, ⁠දැරණියගල

රත්නපුර දිස්ත්‍රික්කය: – ඇහැළියගොඩ, ⁠කිරිඇල්ල, අයගම, ඇලපාත, ⁠කලවාන, රත්නපුර, ⁠කුරුවිට

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත්වන්න

ගාල්ල දිස්ත්‍රික්කය: – යක්කලමුල්ල, නියාගම, ⁠ඉමදූව

කළුතර දිස්ත්‍රික්කය: – බේරුවල

කෑගල්ල දිස්ත්‍රික්කය: – ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය: – නාරම්මල, පොල්ගහවෙල, ⁠අලව්ව

නුවර එළිය දිස්ත්‍රික්කය: – අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය: – කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, නිවිතිගල

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories