පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම් 20කට ආසන්න සංඛ්‍යාවක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (21) නියෝග කර තිබෙන අතර ඒ අනුව, වාර්තා වෙන්නේ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් කිහිපයක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය ලබාදී ඇති බවයි .