2024 පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.ඒ අනුව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් අදාළ ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ