2026 මාර්තු 25 බදාදා, 08:14
නවතම පුවත්

නාමල් “පොහොට්ටුවේ” මංගල රැලිය හෙට

ශ්‍රී ලංකා පොදුජන‌ පෙරමුණ විසින් සංවිධාන කරන ජනපතිවරණයේ මංගල රැළිය හෙට (21) අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ දීයි.

අදාළ රැළිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, පක්ෂයේ අතැම් පිරිස් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවයි.බිම්මට්ටමේ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බව ද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.කඩපනහ භූමියේදී පවත්වන රැලියට පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමා පක්ෂ සංවිධායකයින්ට පැවසූ බවයි, අවධාරණය කළේ.

වෙනත් පක්ෂ සෙනඟ පෙන්වීම සදහා පිටපළාත්වල බස්වලින් සෙනග ගෙන එන බවත් අප එසේ පිටපළාත් වලින් සෙනඟ ගෙන්වාගෙන ඔවුන්ගේ කාලය මුදල් විනාශ නොකල යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories