2026 මාර්තු 18 බදාදා, 19:06
නවතම පුවත්

නාමල්ගේ ‘නීතිඥකම’ පාර්ලිමේන්තුවේදී ඇමති වසන්ත හෙළිකරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීතිඥවරයකු බවට පත්වූයේ නීති විද්‍යාල අවසන් වසර විභාගය සමත්ව ඇත්තේ, අදාළ විභාගයට අයථා ලෙස මුහුණදී ඇති බවට වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ චෝදනා කළේය.

රටේ සමස්ත විභාග ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් නාමල් රාජපක්ෂ මෙලෙස නීති විද්‍යාල විභාගයට පෙනීසිටියේ ඔහුගේ පියාගේ දුරකථන ඇමතුමකට අනුව බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එසේම නාමල් රාජපක්ෂට විභාගයට මුහුණදීමට වායුසමීකරණය කරන ලද වෙනම කාමරයක් ලබාදී, ඊට පරිගණක පහසුකම්ද ලබාදී ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් නාමල් රාජපක්ෂ පශ්චාත් උපාධියක් ලබාගැනීමට ගොස් ඇත්තේ, පළමු උපාධියක් පවා නොමැතිව බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories