පාඨලී චම්පික රණවක මහතා ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීම පිළිබඳ මාධ්‍ය හමුවේදී පවසා සිටියේ මෙම පනතෙන් නීත්‍යානුකූලව ව්‍යවස්ථාවට ඇති එකඟතාව පමණක් නිර්ණය වන බවයි. තවදුරටත් ඔහු පවසා සිටියේ රටේ ආර්ථික සමාජයේ ක්‍රියාවලියට මෙමගින් වන බලපෑම ශ්‍රේෂ්ඨාධිකරණයේදී නොවීමසෙන බවයි. සරලවම මූලික අයිතිවාසිකම් කඩවීම හෝ නොවීම මෙමඟින් සලකා බලන බව පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේය.