2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:19
නවතම පුවත්

නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් – අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!

වාහන අංක තහඩු මුද්‍රණය මාසයකට අධික කාලයක් තිස්සේ ඇණහිටීම හේතුවෙන් මේ වන විට වාහන 15,000ක පමණ අංක තහඩු මුද්‍රණය කිරීම ප්‍රමාද වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කරයි.

මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, අංක තහඩු මුද්‍රණය භාරව සිටි සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 30 වැනිදා සිට මුද්‍රණ කටයුතු නතර කර ඇති බවයි.

කෙසේ වෙතත්, අංක තහඩු මුද්‍රණය සඳහා නව සමාගමක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති අතර, ඒ සඳහා සමාගම් පහළොවක් ඉදිරිපත් වී ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් නව වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට ද බලපෑම් එල්ල වී තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories