2025 අගෝස්තු 15 සිකුරාදා, 11:00
නවතම පුවත්

නව තානාපතිවරු නවදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක්

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නවදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාරදුන්හ.

බුර්කිනා ෆාසො (Burkina Faso), බොස්නියාව සහ හර්සෙගොවිනා (Bosnia and Herzegovina) , අසර්බයිජාන ජනරජය (The Republic of Azerbaijan), ජෝර්ජියාව (Georgia), බෙලාරූස් ජනරජය (The Republic of Belarus), ආමේනියා ජනරජය(The Republic of Armenia), ස්පාඤ්ඤ රාජධානිය (The Kingdom of Spain), කොංගෝ ජනරජය (The Republic of Congo), සහ ගිනියා ජනරජය (The Republic of Guinea) සඳහා නව තානාපතිවරු ද කෙන්යා ජනරජය සඳහා නව මහකොමසාරිස්වරයෙකුද මෙලෙස පත්ව සිටිති.

මෙලෙස අක්තපත්‍ර භාර දුන් නව මහකොමසාරිස්වරයාගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ

  1. Dr. Desire Boniface Some
    ආචාර්ය ඩෙසිරේ බොනිෆස් සම් – නවදිල්ලියේ පිහිටි බුර්කිනා ෆාසො තානාපති
  2. Mr. Haris Hrle
    හැරිස් හර්ලේ – නවදිල්ලියේ පිහිටි බොස්නියාව සහ හර්සගොවිනා තානාපති
  3. Mr. Elchin Huseynli
    එල්චින් හුසෙයින්ලි – නවදිල්ලියේ පිහිටි අසර්බයිජාන ජනරජයේ තානාපති
  4. Mr. Vakhtang Jaoshvili
    වක්ටන්ග් ජෝෂ්විලි – නවදිල්ලියේ පිහිටි ජොර්ජියාවේ තානාපති
  5. Mr. Mikhal Kasko
    මිහයිල් කස්කො – නවදිල්ලියේ පිහිටි බෙලරූස් ජනරජයේ තානාපති
  6. Mr. Vahagn Afyan
    වාහන් ආෆ්යාන් – නවදිල්ලියේ පිහිටි ආමේනියා ජනරජයේ තානාපති
  7. Mr. Juan Antonio March Pujol
    යුවාන් ඇන්ටෝනියෝ මාර්ච් පුහොල් – නවදිල්ලියේ පිහිටි ස්පාඤ්ඤ රාජධානියේ තානාපති
  8. Mr. Raymond Serge Bale
    රේමන්ඩ් සර්ගේ බලේ – නවදිල්ලියේ පිහිටි කොංගෝ ජනරජයේ තානාපති
  9. Mr. Munyiri Peter Maina
    මුනියිරි පීටර් මයිනා – නවදිල්ලියේ පිහිටි කෙන්යා ජනරජයේ මහ කොමසාරිස්
  10. Mr. Alassane Conte
    ඇලසාන් කොන්ටෙ – නවදිල්ලියේ පිහිටි ගිනියා ජනරජයේ තානාපති

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories