2026 මාර්තු 25 බදාදා, 06:39
නවතම පුවත්

නව තාක්ෂණය හඳුන්වා දිය යුතු බව නාමල් රාජපක්ෂ පවසයි

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් සිය පක්ෂය සතුව පවතින බවය.

හක්මන ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

“2015 දී මහින්ද රාජපක්ෂ රට නවත්තපු තැනින් නැවත වතාවක් සැප්තැම්බර් 21 වනදායින් පස්සේ ඒ සංවර්ධනය ගමට ගේන්න ලංකාව ආසියාවේ දියුණුම රට බවට පරිවර්ථනය කිරීමේ වගකීම අපි භාරගන්නවා. අපි වගකීම ඉටු කරනවා. අපි තාක්ෂණය ගේන්න ඕනේ. අපි තාක්ෂණය බද්ද කරන්න ඕනේ. අපි අපේක්ෂා කරන්නාවු තාක්ෂණික විප්ලවය රාජ්‍ය සේවයට අපි ගේන්න ඕනේ. රාජ්‍ය සේවය තුළින් ජනතාවට මේ සේවාවන් තාක්ෂණය සමග බද්ද කරලා පෝලිම්වල ඉන්න එක අයින් කරලා දෙන්න ඕනේ. අපි ඒක කරනවා. පරිභෝජනය අඩුකරලා මිල වැඩි කරලා තෙල් පෝලිම් අයින් කරාට පාස්පෝට් පෝලිම අයින් කරගන්න බැරිවුණේ ඇයි. එහෙම වුණේ තාක්ෂණයත් එක්ක මේ රාජ්‍ය සේවය බද්ද නොකරපු නිසා. ගෝඨාභයගේ කාලයේ අපි තාක්ෂණික පෙරළිය ආරම්භ කරත් අවාසනාවකට අරගලය එක්ක ඒවා නතර වුණා. නාමල් රාජපක්ෂ හදන ආණ්ඩුව තාක්ෂණයත් එක්ක මේ රටේ රාජ්‍ය සේවය බද්ද කිරීම වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කරනවා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories