2026 මාර්තු 24 අඟහරුවාදා, 19:18
නවතම පුවත්

නව කථානායක ජගත් වික්‍රමරත්න!

පාර්ලිමේන්තුවේ නව කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්කිරීමට අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

ජගත් වික්‍රමරත්න පසුගිය මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්විය.

හිටපු කතානායක අශෝක රංවල ඉල්ලා අස්වීමත් සමග කථානායක ධූරය හිස්ව පවතී. නව කථානායකවරයකු පත්කර ගැනීම හෙට රැස්වන පාර්ලිමේන්තුවේදී සිදුකෙරෙනු ඇතැයි වාර්තා වේ.

මීට පෙර නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුණආරච්චි යන තිදෙනාගේ නම්ද කථානායක ධූරය වෙනුවෙන් යෝජනාවී තිබිණි.

මේ අතර සමගී ජන බලවේගය විසින්ද කථානායක ධූරය වෙනුවෙන් සිය පාර්ශ්වයෙන් මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කිරීමට සූදානමින් සිටී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories