2026 මාර්තු 25 බදාදා, 13:02
නවතම පුවත්

නව අභ්‍යන්තර ඒකකයක් – දූෂිතයන්ට අගමැති කාර්යාලයෙන් රතු එළියක්

ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයකට අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ අල්ලස හා දූෂණය පිටුදැක, සුපිළිපන්නභාවය තහවුරු කිරීමේ රජයේ අධිෂ්ඨානය තවදුරටත් තීව්‍ර කරමින්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය ඊයේ (ජූනි 06) අරලියගහ මන්දිරයේදී පිහිටුවා තිබේ.

දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ රජයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම ඒකකය ස්ථාපිත කර ඇත.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රීගේ ප්‍රධානත්වයෙන් මෙම ඓතිහාසික පියවර ගෙන ඇති අතර, අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානියා ලෙස අතිරේක ලේකම් (පාලන) රුවන් ජයසුන්දර මහතා පත් කර ඇත.
එමෙන්ම, මෙම ඒකකයේ සුපිළිපන්න නිලධාරී ලෙස පරිපාලන නිලධාරී කේ. ඒ. එස්. ශ්‍රීපාලි මහත්මිය කටයුතු කරනු ඇත. මෙම පත්වීම් සමඟින් අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ දූෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම සඳහා රජයේ ප්‍රමුඛතම අවධානය යොමු වී ඇත්තේ කරුණු ගණනාවක් මුල් කරගෙනය. නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින්, අල්ලස සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමේ අත්‍යවශ්‍ය වැදගත්කම රජය අවධාරණය කරයි.

මෙම නව ඒකකය පිහිටුවීමත් සමඟ, අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා සමස්ත රාජ්‍ය සේවය තුළම විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීමට රජය දැඩි පියවරක් ගෙන ඇති බව පැහැදිලිය. රාජ්‍ය අංශය තුළ ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග හඳුන්වාදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වන වගන්තිය යටතේ දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඇතුළු අනෙකුත් දූෂණ විරෝධී ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සහ අල්ලස් හා දූෂණ වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ඒකකය සෘජුවම දායක වනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories