2025 අගෝස්තු 15 සිකුරාදා, 07:02
නවතම පුවත්

නව අගවිනිසුරුවරයා පිළිගැනෙයි

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් විය.

ජනතා විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය පවත්වාගෙන යාමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද , නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතියෙන් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් ලබාදීමට අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම වේගවත් කරන බවද අගවිනිසුරුවරයා උත්සවය අමතා ප්‍රකාශ කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ,අභියාචනාධිකරණ, මහාධිකරණ,දිසා අධිකරණ මෙන්ම මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories