2026 මාර්තු 18 බදාදා, 19:05
නවතම පුවත්

නවසීලන්තයේ මඕරි රජු මිය යයි

නවසීලන්තයේ Maori රජු Kiingi Tuheitia Pootatau Te Wherowhero VII අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට වයස අවුරුදු 69 දී පසුවූ ඔහු ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සමග සිටියදී සාමකාමීව මිය ගිය බවයි නවසීලන්ත මඕරි ව්‍යාපාරයේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ.

Kiingitanga, හෙවත් එරට Maori ව්‍යාපාරය, ප්‍රාදේශීය වේලාවෙන් සිකුරාදා උදෑසන මෙම පුවත සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඔහුගේ රාජාභිෂේකයේ 18 වැනි සංවත්සරය සමරා දින කිහිපයකට පසු රජු හෘද සැත්කමක් සිදු කර ඇති අතර, ඉන් සුවය ලබමින් රෝහල්ගතව සිටින අතරතුරයි මෙලෙස මියගොස් ඇත්තේ.

නවසීලන්ත ස්වදේශිකයන්වන මඕරි වාසින්ගේ රජුගේ මරණය සියලු ස්වදේශික ජනතාවට සහ සමස්ත ජාතියේ අනුගාමිකයින්ට මහත් ශෝකජනක මොහොතක් යැයි ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories