නවසීලන්තය සමග පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා සංචිත නම් කර තිබේ.
එහි නායකත්වය දරන්නේ චරිත් අසලංක විසිනි.
ශ්‍රී ලංකා විස්සයි – 20 සංචිතය
චරිත් අසලංක (නායක)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
කමිඳු මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
අවිශ්ක ප්‍රනාන්දු
භානුක රාජපක්ෂ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
ජෙෆ්රි වැන්ඩසේ
චමිදු වික්‍රමසිංහ
මතීෂ පතිරණ
නුවන් තුෂාර
බිනුර ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු