2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:07
නවතම පුවත්

නවසිලන්තයෙදි චමරිගෙන් ගිණිකෙළි සංදර්ශනයක් – ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අතර තරග 3කින් යුත් විස්සයි- 20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (14) පැවති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

රාත්‍රී තරගයක් ලෙස ක්‍රයිස්චර්ච්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 101ක් පමණි.

Emma McLeod ලකුණු 44ක් රැස්කිරීම නවසීලන්ත ඉනිමේ පිතිකාරිණියක් රැස්කළ ඉහළම ඉනිම විය.

මෙහිදී පළමු විස්සයි- 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකළ මල්කි මදාරා විශිෂ්ට පන්දු යැවීමක නිතරවෙමින් ලකුණු 14කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූවාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව පන්දුවාර 14.1කදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

කණ්ඩායමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාදුන් නායිකා චමරි අතපත්තු ලකුණු 64ක් රැස්කිරීමට සමත් වූවාය.

ශ්‍රී ලංකාව ජයග්‍රාහි කඩඉම පසුකරන විටත් කඩුල්ලේ රැඳී සිටි චමරි සිය ඉනිම පන්දු 48කින් ගොඩනැගුවාය.

එම ඉනිමෙහි හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය.

මෙය ශ්‍රී ලංකාව නවසීලන්තයේදී ලැබූ පළමු විස්සයි- 20 ජය ලෙස වාර්තා අතරට එක්විය.

මීට පෙර දෙරට අතර නවසීලන්තයේදී තරග 3ක් පවත්වා තිබූ අතර, ඒ සියල්ල ශ්‍රී ලංකාව පරාජය වී තිබුණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories