2026 මාර්තු 25 බදාදා, 14:53
නවතම පුවත්

නවසිලන්තයට දැවැන්ත ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මේවනවිට නීල්සන්හීදි පැවැත්වෙන අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලකුණු 218ක් රැස්කිරීමට සමත් විය.

ඊයේ රාත්‍රීයේ නීල්සන් ප්‍රදේශයට බලපෑ වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීම විනාඩි 15ක් පමණ ප්‍රමාද විය.

අනතුරුව තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමඟ අද පිටියට පිවිසි අතර ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසයේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් විසිනි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 83ක් ලෙස සටහන්වනවිට මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙක් ක්‍රීඩාගාරයේ අසුන්ගෙන සිටි අතර ශ්‍රී ලංකාව අසීරු අඩියක පසුවිය.

ඒ අවස්ථාවේදී සිව්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වු නායක චරිත් අසලංක සහ කුසල් ජනිත් පෙරේරා සිව්වන කඩුල්ලට ශතකයක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවාන්විත ලකුණු සංඛයාවක් කරා රැගෙන ගියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි රැස්කළ ලකුණු සංඛයාව 218කි.

චරිත් අසලංක ලකුණු 46ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 22ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 14 ලබා ගත්තාය.

නවසීලන්ත පිල වෙනුවෙන් මැට් හෙන්රි, Jacob Duffy, Zakary Foulkes, මිචෙල් සැන්ට්නර් සහ ඩැරල් මිචෙල් කඩුල්ල බැගින් දවා ගත්තාය.

දෙරට අතර පැවති පළමු සහ දෙවන විස්සයි විස්ස තරගය දෙකම ජයගැනීමට නවසීලන්ත පිල සමත්වූ අතර ඒ අනුව, තරඟාවලියේ ජය නවසීලන්ත පිලට හිමි වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories