2026 මාර්තු 24 අඟහරුවාදා, 23:50
නවතම පුවත්

නවක වෛද්‍යවරුන් 1408ක් බඳවා ගැනීමට අයඳුම්පත් කැඳවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍ර්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලබාදීම සඳහා 2024.10.29 දිනට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1408 දෙනෙකුට අවස්ථාව ඇත.

මෙම සුදුසුකම් සපුරන ලද වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණ හා තොරතුරු පද්ධතියට පිවිස අයදුම් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එච් එම් අර්ජුන තිලකරත්න නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

අයදුම් කිරීමේ අවසන් දිනය අගෝස්තු 25 වන අතර අයඳුම්කරුවන් එදිනට පෙර මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ අයඳුම් කරන ලෙස වැඩිදුරටත් දන්වා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories