සීමාසහිත ඩී සැම්සන් සහ පුත්‍රයෝ එමරිටස් සභාපති නන්දදාස රාජපක්ෂ මහතා අද අභාවප්‍රාප්ත විය. දේහය දහවල් 12.00 න් පසු ජයරත්න රෙස්පෙක්ට් පාර්ලර්හි තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.