2026 මාර්තු 23 සඳුදා, 15:48
නවතම පුවත්

නගරාධිපතිනියට සුබ පතන්න ආපු අට දෙනෙකුගේ පර්ස් අතුරුදහන් – පර්ස් හොරා පොලීසියට කොටු වෙයි!

අලුතින් තේරී පත් වූ කොළඹ නගරාධිපතිනිය වන ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට සුබ පැතීම සඳහා පැමිණි අමුත්තන් අට දෙනෙකුගේ මුදල් පසුම්බි අටක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පෙරේදා (ජූනි 17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට වාර්තා වී තිබේ. මේ සිදුවීම, දේශපාලන උත්සවවල ආරක්ෂාව සහ එවැනි ස්ථානවල සිදුවන අපරාධ පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි නවසීලන් නිවේන්ද්‍රන් නමැති පුද්ගලයෙකු මුදල් පසුම්බි දෙකක් සොරාගත් බවට සැකකෙරෙන බවයි. පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, මෙම සැකකරු මෙවැනි උත්සව අවස්ථාවලදී මුදල් පසුම්බි සොරකම් කිරීමට පුරුදු වී සිටින බවට ඔහුගේ ප්‍රදේශයේ පොලිසියෙන් තොරතුරු ලැබී ඇති බවයි. නගරාධිපතිනියට සුබ පැතීමට පැමිණි දෙදෙනෙකුගේ මුදල් පසුම්බි සොරාගෙන පලායෑමට උත්සාහ කරද්දී, අදාළ පුද්ගලයන් විසින් දැනුම් දීමෙන් පසු පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසුවේ, තම සේවාදායකයා රථවාහන බලපත්‍රයක් ලබාගැනීම සඳහා කොළඹට පැමිණි බවත්, එම අවස්ථාවේදී බිම වැටී තිබූ මුදල් පසුම්බි දෙකක් අහුලාගත් බවත්, ඒවා සොරකම් නොකළ බවත්ය.

පැමිණිලිකරුවන් හය දෙනාගේ මුදල් පසුම්බි සොරාගත් අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බව අධිකරණයට දැනුම් දෙන ලදී. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරු රුපියල් පනස්දහසක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories