2026 මාර්තු 24 අඟහරුවාදා, 21:29
නවතම පුවත්

නගරයේ පදිංචි සියලු දෙනා ඉවත් වන්න නගරාධිපතිගෙන් නියෝග

මධ්‍යම යුරෝපයට බලපා ඇති ගංවතුර තත්ත්වය දිගටම පවතින බැවින් පෝලන්තයේ Nysa නගරයේ පදිංචි සියළු දෙනාට ඉවත් වන ලෙස නගරාධිපති ඉල්ලා තිබෙනවා.

එහි 44,000 ක් පමණ ජනගහනයක් සිටින බවයි වාර්තා වන්නේ.

Nysa නගරාධිපති Kordian Kolbiarz ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් උස් බිම් කරා යන ලෙසයි

මෙම නගරයේ ඇති විශාල විලක බැම්මක් කැඩී යාමේ අවදානම නිසා මෙම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

සති අන්තයේ ඇති වූ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 17 දක්වා ඉහළ ගොස් ඇති අතර රුමේනියාවේ මරණ හතක් තහවුරු වී තිබෙනවා.

ඔස්ට්‍රියාව, චෙක් ජනරජය සහ පෝලන්තය යන රටවල ද ජීවිත හානි වාර්තාවන බව සඳහන්.

මෙම අධික ගං වතුර තත්ත්වය වසර 20 ක් තුළ මධ්‍යම යුරෝපයට බලපැම් කරන විශාලතම ගංවතුරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories