2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:35
නවතම පුවත්

ධුරය අත්හැරීමට සූදානම් වන යුක්‍රේන ජනපති

යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව, විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි.

එසේම විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනකදී යුක්‍රේන ජනාධිපතිවරයා ‘ඒකාධිපති පාලකයෙකු ‘ලෙසින් හැඳින්වූ අතර, එතැන් පසු නායකයන් දෙදෙනා අතර තරමක විරසකයක් නිර්මාණය වූ බවයි.

ඒ අනුව ජනධිපති ට්‍රම්ප් තමන් ඒකාධිපතියෙකු යැයි හඟවමින් සිදුකළ ප්‍රකාශයටද සෙලෙන්ස්කි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ දශකයක් ජනාධිපති වීම තමන්ගේ සිහිනය නොවන බවත් යුක්‍රේනයට සාමය ගෙන එන්නේ නම් තම ධුරයෙන් ඉවත් වන බවත් වැඩිදුරටත් පවසා තිබේ.

උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානය (North Atlantic Treaty Organization/NATO) නේටෝ නමින් හඳුන්වන අතර යුධමය වශයෙන් සෝවියට් සංගමයට එරෙහිව සාමූහික ආරක්ෂාව සපයා ගනිමින් සංගමයේ රටවල ආරක්ෂාව තහවුරුකර ගැනීම මෙම සංවිධානය ආරම්භ කිරීමේ මූලික අරමුණ විය.

එනම් අමෙරිකාව ඇතුළු අනෙකුත් සාමාජික රටවලට යම්කිසි යුද ප්‍රහාරයක්‌ එල්ල වුවහොත්, අවශ්‍ය නම් සංගමයේ සියලු රටවල් එකතුව එම ප්‍රහාරයට එරෙහිව කටයුතු කිරීම.

මේ වනවිට නේටෝ සංවිධානයේ සාමාජික රටවල් අතර යුරෝපීය රටවල් 30ක් සහ උතුරු අමෙරිකානු රටවල් 2ක් වන අමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව සිටි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories