අල්ලස් කොමිසමෙන් ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම සංස්ථාවේ සිදුවු අක්‍රමිකතාවයකට අදාළවයි.