2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 06:33
නවතම පුවත්

ධීවර ඉන්ධන සහ­නා­ධා­රය ඉදිරි දින­ව­ලදී ලබා දෙනවා

ආණ්ඩුව ධීවර ජන­තාව වෙත ලබා දීමට යෝජනා කළ ඉන්ධන සහ­නා­ධා­රය ක්‍රියා­ත්මක කිරී­මට ඉදිරි දින කීපය තුළදී හැකි­වනු ඇතැයි ධීවර හා ජලජ සම්පත්, කෘෂි­කර්ම, ඉඩම්, වාරි­මාර්ග හා පශු­ ස­ම්පත් අමා­ත්‍යාං­ශයේ ලේකම් නිශාන්ත වික්‍ර­ම­සිංහ මහතා අව­ධා­ර­ණය කරයි.

මේ සඳහා අවශ්‍ය රුපි­යල් බිලි­යන 05ක මුදල අමා­ත්‍යාං­ශය මගින් ලබා ­දී­මට නිය­මි­තය.

ධීවර කාර්මි­ක­යන් වෙත ඩීසල් ලීට­ර­ය­කට රුපි­යල් 25 බැගින් සහ භූමි­තෙල් ලීට­ර­ය­කට රුපි­යල් 25 බැගින් ඉන්ධන සහ­නා­ධා­ර­යක් ලබා­දී­මට තීර­ණය කර ඇත්තේ මහ­මැ­ති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත්කි­රී­මට ප්‍රථම නිසා බැවින් මෙම සහ­නා­ධා­රය ක්‍රියා­ත්මක කිරී­මට ගැට­ලු­වක් නැතැයි ද ලේක­ම්ව­රයා කියයි. කෙසේ වෙතත් මැති­ව­රණ කොමි­සමේ නියා­ම­න­යන්ට අනු­කූ­ලව මෙම ඉන්ධන සහ­නා­ධා­රය කඩි­න­මින්ම ධීවර ජන­තාව වෙත ලබා­දී­මට මේ වන විට කට­යුතු යොදා ඇති බව ද ඒ මහතා සඳ­හන් කරයි.

ඒ අනුව භූමි­තෙල් භාවිත කරන ධීවර යාත්‍රා සඳහා දින­කට ලීටර 15ක් (මාස­ය­කට දින 25ක උප­රි­ම­ය­කට යටත්ව) රුපි­යල් 25ක සහන මිලක් යටතේ ලබා දෙන අතර බහු­දින ධීවර යාත්‍රා හිමි­යන් සඳහා ඩීසල් ලීට­ර­ය­කට රුපි­යල් රුපි­යල් 25ක සහ­නය ධීවර යාත්‍රා වර්ගය, මෙහෙ­යුම් වර්ගය, මෙහෙ­යුම් ප්‍රදේශ, මෙහෙ­යුම් කරන දින ගණන ආදිය පද­නම් කර­ගෙන ලබා දීමට නිය­මි­තය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories