2026 මාර්තු 24 අඟහරුවාදා, 17:56
නවතම පුවත්

ධීවරයින්ට අනතුරු ඇගවීම්

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
ඒ, තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.

එහි දැක්වෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

එබැවින් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවද කාලගුණ අණාවැකියේ සඳහන් වේ.

කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් තුනක් ඉහළ යාමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අද(11) දිනයේ මිලිමීටර් 150 කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්.

මේ හේතුවෙන් බස්නාහිර සබරගමුව දකුණු වයඹ සහ මධ්‍යම පළාත්වලට තවදුරටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ අණාවැකියේ සඳහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories