2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:24
නවතම පුවත්

දේශබන්දු සොයා සීඅයිඩිය නිවාස පහක් පීරයි

අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග ලැබී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රැඳී සිටියැයි කියන නිවාස පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සෝදිසි කර තිබේ.
කොළඹට ආසන්න සුපිරි නිවාස සංකීර්ණ දෙකක නිවාස දෙකක් හා කොළඹ හා කුරුණෑගල ප්‍රදේශවල නිවාස තුනක් මෙලෙස සෝදිසි කර ඇති බවත් එහෙත් පොලිස්පතිවරයා ගැන තොරතුරක් සොයාගත නොහැකි වී ඇත.
පසුගිය 2023 දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ සංචාරක හෝටලයකට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කළ වෙඩි තැබීම හා ඊට ප්‍රතිප්‍රහාර ලෙස වැලිගම පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයෙකු මියගොස් තවත් නිලධාරියෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා (27 වැනිදා) නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories