හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (20) CID අත්අඩංගුවට පත්ව ඇත.
ඒ ඔහු විසින් 2022 වසරේ ගෝල්ෆේස් අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව තමා අත් අඩංගුවට ගැනීම වළක්වමින් අපේක්ෂිත ඇපයක් මත මුදාහරින මෙන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි.