2026 මාර්තු 21 සෙනසුරාදා, 15:55
නවතම පුවත්

දේශබන්දු තෙන්නකෝන් අද සිට දිනපතා පාර්ලිමේන්තු කමිටුව හමුවට කැඳවයි

දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුව අද (16) සිට දිනපතා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විමර්ශන අවසන් වන තෙක් මෙම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වනු ඇත.

ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරු 9.30ට කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදී රැස්වූ අතර, එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම සාක්ෂි සටහන් කරගෙන තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories