දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද ( 19 ) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඒ සඳහා දේශබන්දු තෙන්නකෝන් අද (19) විමර්ශන කමිටුවට වාර්තා කිරීමද සිදුවෙයි