2026 මාර්තු 24 අඟහරුවාදා, 21:07
නවතම පුවත්

දේශපාලනඥයන්ට පාසල් උත්සවවලට ආරාධනා කිරීම තහනම් කිරීමේ සිය ප්‍රකාශය අගමැතිනි හරිනි ආපසු හරවයි

දේශපාලනඥයන්ට පාසල් උත්සවවලට සහභාගී වීමට ආරාධනා නොකරන ලෙසට අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් දුන් ඇගේ පෙර ප්‍රකාශය අගමැතිනි හරිනි අමරසූරිය ඊයේ ප්‍රතික්ෂේප කළාය.

පාර්ලිමේන්තුවේදී කතාකරමින් අගමැතිනිය ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් කිසිදු නීතියක් පනවා නොමැති බවත්, පාසල් පද්ධති දේශපාලනය සඳහා භාවිත නොකළ යුතු බව තමන් අවධාරණය කළ බවත්ය.

එවැනි සීමාවක් නොමැති බව ඇය නැවත අවධාරණය කළ අතර වෙනත් ආකාරයකින් කරුණු සඳහන් කරන ජනමාධ්‍ය වාර්තා වැරදි බවද ඇය සඳහන් කළාය.

අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැතිනිය විසින් පනවා ඇති බව කියන තහනම නොතකා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාසල් උත්සවවලට සහභාගී වන්නේ කෙසේදැයි විමසූ විපක්ෂ මන්ත්‍රී ඩී.වී. චානකගේ ප්‍රශ්නයකට ඇය පිළිතුරු දෙමින් ඇය මේ බව කියාසිටියාය.

කෙසේවෙතත්, පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනි දින අගමැති කාර්යාලයෙන් නිකුත් කළ ජනමාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී, පාසල් උත්සව සඳහා දේශපාලනඥයන්ට ආරාධනා කිරීම නවත්වන ලෙස අගමැතිවරිය උපදෙස් දුන් බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories