2026 මාර්තු 25 බදාදා, 06:43
නවතම පුවත්

දෙවැනි චේතිය රජු තමයි අනුර කුමාර දිසානායක – තුෂාර ඉඳුනිල්

                                                                                                                                                                                                                                                             මෙරට දෙවැනි චේතිය රජු බවට පත්ව ඇත්තේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසනවා.

ආණ්ඩුව බොරු ප්‍රකාශ කරමින් බලයට පැමිණි බවත්, ආණ්ඩුව පසුගිය මාස 07 ටම ව්‍යාපෘති හතරක් පමණක් සිදු කළ බවයි ජන රැළියක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව එම ව්‍යාපෘති හතර වන්නේ, ජපන් ජබර ව්‍යාපෘතිය, ස්ටිකර් ගැලවීමේ ව්‍යාපෘතිය, රිලවුන් සහ දඬුලේන්නු ගණන් කිරීමේ ව්‍යාපෘතිය සහ දන්ත ධාතූන් වන්දනාමාන කිරීමේ ව්‍යාපෘතිය බවද, මෙවැනි විකට වැඩසටහන් නිසා ආණ්ඩුව දිනෙන් දින ‘පච වන’ තැනට පැමිණ ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මීට පෙර කුමන හෝ ගිවිසුමක් ගැසූ පසු කම්කරුවන් පාරට ගෙනැවිත් විරෝධතා දක්වන ආණ්ඩුවට, ඉන්දිය‍ාව සමඟ හොර රහසේ අත්සන් කරන ලද ගිවිසුම් මැතිවරණට පෙර හෙළිදරව් කරන ලෙස ප්‍රකාශ කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories