2026 මාර්තු 20 සිකුරාදා, 06:45
නවතම පුවත්

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයත් සජබෙන් ගැලවෙයි

සමගි ජන බලවේගයේ සන්ධානගත දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඔවුන්ගේම ලකුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත බව එම පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් ප්‍රකාශ කර තිබේ.

“අපි මුලින්ම සමගි ජන බලවේගය සමඟ කතා කරලා බදුල්ල වැනි දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා කොපමණ අවස්ථා ලබා ගත හැකිද යන්න බලනවා. ප්‍රශ්නය වන්නේ සමගි ජන බලවේගය තමන්ගේම සංවිධායකයන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවක් තිබීම. එවැනි තත්ත්වයක් තුළ අපේ සන්ධානයට අවස්ථාව අහිමි වෙනවා. සමගි ජන බලවේගයේ නායකත්වයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් අපි තනියම යනවා,” දිගම්බරම් පවසා තිබේ.

මැතිවරණයට වෙන්ව තරග කළහොත් පළාත් පාලන ආයතනවලට තම සභිකයන් වැඩි ප්‍රමාණයක් පත්කර ගත හැකි බවට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ විශ්වාසය වී ඇත.

දිගම්බරම් පැවසුවේ, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ බලාපොරොත්තුව වෙන වෙනම තරග කර බදුල්ල වැනි දිස්ත්‍රික්කවල තම පාක්ෂිකයන් වැඩි ප්‍රමාණයක් පත් කර ගැනීම බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories