2026 මාර්තු 25 බදාදා, 05:49
නවතම පුවත්

දෙදිනක දි සිදු කළ මෙහෙයුම්වලින් බිඩිකොළ තොගයක්

ඩෙල්ෆ් දූපතේ – උරිමුනේ වෙරළ තීරයේ සහ කල්පිටිය කුඩාව කලපු තීරයේ පෙරේදා (28) සහ ඊයේ (29) දින සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී තෙත බර සහිතව සූක්ෂ්මව මෙරටට ගෙන ආ බීඩි කොළ තොගයක් සොයා ගැනීමට හැකි ව තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ; එම වැටලීමේ දී බීඩිකොළ කිලෝග්‍රෑම් 1076කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවයි.

එමෙන්ම මෙම බීඩිකොළ මෙරටට ගෙන ඒමට උදව් කරගත්තා යැයි සැලකෙන ඩිංගි යාත්‍රා දෙකක් සහ තෙප්පමක් ද සොයා ගැනුණා.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් මෙම වැටලීම සිදුකරනු ලැබුවා.

ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මගින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති අතර, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය, ඩිංගි යාත්‍රා දෙක සහ තෙප්පම ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories