2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 09:06
නවතම පුවත්

දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට බ්‍රේල් ක්‍රෙඩිට් කාඩ් එකක් පළමුවරට හඳුන්වා දෙයි

බ්‍රේල් අක්ෂර සහිත මෙරට ප්‍රථම මාස්ටර් කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දීමට LOLC ෆිනෑන්ස් සමත්ව තිබේ.

දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම නව කාඩ්පත, භාවිතයේ පහසුව සඳහා ස්පර්ශක බ්‍රේල් අංග සහ සුවිශේෂී කැපුම් හැඩයකින් සමන්විත වේ.

මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව මිණුම් ලකුණක් සනිටුහන් කරයි.

‘ජනතාවගේ ස්පන්දනය හඳුනා ගැනීම’ යන දැක්මට අනුකූලව, LOLC ෆිනෑන්ස් මේ සඳහා පියවර තබා තිබේ.

බ්‍රේල් අංග සහිත ක්‍රෙඩිට් කාඩ් මාලාව Pulse, Gold, Platinum සහ World කාඩ්පත් මෙන්ම කාන්තාවන් කේන්ද්‍ර කරගත් SWAIREE කාඩ්පත ඇතුළු විවිධ අංශවලට අයත්ය.

බ්‍රේල් ක්‍රෙඩිට් කාඩ් මාලාවේ පළමුවැන්න වන SAVI කාඩ්පත, දෘශ්‍යාබාධිත රාජ්‍ය අංශයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා සකස් කර ඇත.

මෙම කාඩ්පත් අද්විතීය ප්‍රතිලාභ සහ ත්‍යාග ලබාදීමෙන් ඔබ්බට ගොස්, එදිනෙදා මූල්‍ය ගනුදෙනු බලගැන්වීමේ අත්දැකීමක් බවට පත්කර තිබේ.

දෛනික මිලදී ගැනීම්වල සිට සුවිශේෂී වරප්‍රසාද දක්වා සියලුම පරිශීලකයන්ට බාධාවකින් තොරව මූල්‍ය ගනුදෙනු කිරීම මෙම කාඩ්පත් මගින් සහතික කරයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories