2026 මාර්තු 21 සෙනසුරාදා, 00:10
නවතම පුවත්

දූෂිතයන් පරාජය කිරීමේ හැකියාව තියෙන්නේ අපිට

මහනුවර ජනතාව විසින් මහා මහ බැංකු කොල්ලකරුවන්ට එරෙහිව මහනුවර දිස්ත්‍රික්කයෙන් 8 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත්කළත්, අද වන විට එයින් 7 දෙනෙකු මහ බැංකු කොල්ලකරුවාගේ ඔඩොක්කුවට වී සිටින බව අද (23) දින දිගන ප්‍රදේශයේ පැවති විජයග්‍රාහී ජන රැළිය අමතමින් වසන්ත යාපා බණ්ඩාර මහතා මෙම අදහස් පැවසීය.
එතුමා කියා සිටියේ දුෂිතයන් කුමන කඳවුරක සිටියත් ඔවුන් පරාජය කිරීමට හැකියාව තිබෙන එකම කණ්ඩායම සමගි ජන සන්ධාන කණ්ඩායම පමණක් බවයි.
දිගන විජයග්‍රාහී ජන රැළිය අමතමින් වසන්ත යාපා බණ්ඩාර මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්,
‘‘මහ බැංකුව මංකොල්ල කාපු චෞරයාට එරෙහි වෙන්න කියලා තමයි මම ඇතුළු 8 දෙනෙක් මහනුර ජනතාව පාර්ලිමේන්තුවට යවන්නේ. ඒ 8 දෙනාගෙන් 7 දෙනෙක් මහ බැංකුව මංකොල්ල කාපු චෞරයාගේ ඔඩොක්කුවේ අද නිදාගෙන සිටිනවා. නමුත් මම එකතු වුණේ අවිහිංසාවාදී , කෘතවේදී නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟයි.
මහනුවර ජනතාව පාර්ලිමේන්තුවට යවපු එක් ඇමැතිවරයෙක් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනල්ලා ජීවත් වන මිනිස්සුන්ගේ මරණ සහතිකය ලිව්වා. නමුත් සජිත් ප්‍රේමදාස නායකතුමා, කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා සහ අපි එකතු වෙලා ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනාපු ඒ මහනුවර ඇමැතිවරයාට එරෙහිව අධිකරණයේ නඩු පැවැරුවා. දුෂිතයන් කුමන කඳවුරක සිටියත් ඔවුන් පරාජය කරන්න හැකියාව තිබෙන්නේ සමගි ජන සන්ධාන කණ්ඩායමට පමණයි. මෙවර ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ඡන්ද පදනම අපි කෘතහස්ත දේශපාලන නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන සන්ධායට දෙසට හරවන්න කටයුතු කරනවා. ඒ වගේම එල්.ටී.ටී.ඊ සහ ජවිපෙ පන්නයේ වනචාරී, මුරන්ඩු, මිනිමරු පාලනයකට එරෙහිව පොදුජන පෙරමුණේ කඳවුර සමගි ජන බලවේගයට හරවන්න කටයුතු කරනවා”නාලක ගොඩහේවා ඇතුළු රැසක් සමගිය නියෝජනය කරන අතර ඔවුන්ටද විවිධ දූෂණ චෝදනා නැගුනු බව සමගිය නියෝජ්නය කරන අයට අමතකව ඇති බවක් පෙනෙන්නට ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories