2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:07
නවතම පුවත්

දූෂණ මර්දන ලේකම් කාර්යාල වැටුප් මතභේදයට ආනන්ද විජේපාලගෙන් පැහැදිලි කිරීමක්

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයෙන් වැටුප් ලබා නොගත් බව මිස දීමනා නොගත් බව අර්ථකථනය කිරීම වැරදි බවයි. එලෙස ඔහු වැටුප් ලබා නොගත් බව මිස දීමනා නොගත් බව නොවේ යැයි ඔහු අවධාරණය කරයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කරන්නේ, තමන් එතෙක් සේවය කළ පුනරුත්ථාපන අධ්‍යක්ෂ ධුරයෙන් වැටුප් සහිතව නිවාඩු ලබා ගත් බවත්, අදාළ වැටුප එම අමාත්‍යාංශය ඔස්සේ ලැබුණු බවත්ය.

දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙස තමන්ට ලැබුණේ පෙට්‍රල් සහ දුරකථන සඳහා මාසික දීමනාවක් පමණක් බවත්, චෝදනා කරන බොහෝ දෙනාට වැටුප් සහ දීමනා පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බවත් ආනන්ද විජේපාල සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (ජුනි 23) රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories