2026 මාර්තු 20 සිකුරාදා, 12:55
නවතම පුවත්

දුර්ලභ ත්‍රිත්ව සංයෝගයක් පියවි ඇසට දැකගැනීමට ලැබෙන විරල අවස්ථාවක්

සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන දුර්ලභ ත්‍රිත්ව සංයෝගයක් දැක බලා ගැනීමේ අවස්ථාව හෙට (25) දිනයේ හිමිව තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක අඩස්සූරිය මහතා සඳහන් කළේ, හෙට අලුයම් කාලයේ නැගෙනහිර අහසේ මෙම දුර්ලභ දර්ශනය දැකගත හැකි බවයි.

මෙය පියවි ඇසින් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බව ද ආචාර්ය ජනක අඩස්සූරිය මහතා සඳහන් කළේය.

“උදේ 5.30ට විතර නැගෙනහිර අහස දෙස බැලුවහම මේ ග්‍රහ වස්තු තුන ඉතාම ළඟින් දර්ශනය වීමට නියමිතයි. මේක ටිකක් විරල අවස්ථාවක්. මේ වගේ ළංවීමක් පියවි ඇහෙන් දකින එකත් දුර්ලභයි. නැගෙනහිර ක්ෂිතය පැහැදිලිව තියෙන තැනක මේක දර්ශනය වෙනවා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories