2026 මාර්තු 20 සිකුරාදා, 14:07
නවතම පුවත්

දුර්ලභ කෙටි කන් බකමූණෙක් ලංකාවට ඇවිත්

දුර්ලභ සංක්‍රමණික පක්ෂියකු පසුගියදා මෙරටින් දැක ගැනීමට හැකිවී තිබේ.

පක්ෂි නිරීක්ෂකයකු වන මෝදිත කොඩිකාර ආරච්චි පවසන්නේ තමන් ජීවත් වන දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ දී සවස් යාමයක පක්ෂියා නිරීක්ෂණය වූ බවයි.

සිය දෛනික නිරීක්ෂණ අතරතුර කොඩිකාර ආරච්චි, අහස හරහා විශාල බකමූණෙකුගේ ඡායාවක් දැක තිබේ.

පක්ෂියා කිහිප වතාවක් අහසේ රවුමට පියාසර කර ඇති අතර වෙරළ දෙසට පියඹා යෑමට පෙර පක්ෂියාගේ ඡායාරූප කිහිපයක් ගැනීමට කොඩිකාර ආරච්චි සමත් වී ඇත.

පක්ෂි නිරීක්ෂක මෝදිත කොඩිකාර ආරච්චි විසින් අත්තිඩිය අහසේදී කැමරාවට හසුකර ගත් කෙටි කන් බකමූණා
පසුව ඔහු මෙම පක්ෂියා කෙටි කන් බකමූණකු (ආසියෝ ෆ්ලැමියස්) ලෙසත් ශ්‍රී ලංකාවේ කලාතුරකින් වාර්තා වන සංක්‍රමණික පක්ෂි විශේෂයක් ලෙසත් හඳුනාගෙන තිබේ.

ඔහු සැක පළ කරන්නේ ඔහුගේ ඡායාරූප කෙටි කන් බකමූණකු මෙරටින් හසුකර ගත් පළමු ඡායාරූප සාක්ෂිය බවටයි.

කෙටි කන් බකමූණා කහ පැහැති ඇස්, පැල්ලම් සහිත දුඹුරු පිහාටු සහ සුවිශේෂී කෙටි කන් දෙකකින් යුක්තය.

පක්ෂියා පිළිබඳ ඇති වාර්තාවලට අනුව දිවා කාලයේ දඩයම් කිරීම පුරුද්දක් කරගත් මධ්‍යම ප්‍රමාණයේ බකමූණූ විශේෂයකි.

උතුරු අර්ධගෝලය පුරා තණබිම් සහ වගුරු බිම් වැනි විවෘත වාසස්ථානවල දක්නට ලැබේ.

බොහෝ විට ශීත ඍතුවේ දී කෙටි කන් බකමූණා දකුණු දෙසට සංක්‍රමණය වේ.

කොළඹින් මෙම පක්ෂියා දැකගත හැකිවීම නිසා පක්ෂියාගේ සංක්‍රමණික මාර්ග සහ වාසස්ථාන පිළිබඳ කුතුහලය දනවන ප්‍රශ්න මතු කරයි.

මෙම දර්ශනය නාගරික ජෛව විවිධත්වයේ වැදගත්කම සහ එය ලේඛනගත කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා පුද්ගලයන් ඉටු කරන කාර්යභාරය ඉස්මතු කරන බව ප්‍රවීණ පාරිසරික නීතිඥයකු සහ පක්ෂි නිරීක්ෂකයකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කළේය.

නාගරික සංවර්ධනය මධ්‍යයේ විවිධ පක්ෂින්ට කොළඹ තෝතැන්නක් වී ඇති ආකාරය ආචාර්ය ගුණවර්ධන අවධාරණය කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories