2026 මාර්තු 20 සිකුරාදා, 07:23
නවතම පුවත්

දුමින්ද යළි අධිකරණයට : රන් ආලේපිත ගිනි අවිය පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් සොයාගත් රන් ආලේපිත ගිනි අවියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඒ ඔහු, මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අධිකරණයට දැනුම් දීම සඳහා මෙලෙස රැගෙන විත් තිබේ.

මෙම සිද්ධිය, දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම මහජනතාව අතර ද විශාල ආන්දෝලනයක් ඇති කළ අතර, ගිනි අවියේ හිමිකාරිත්වය සහ එයට අදාළ පසුබිම පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ. පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, මෙම ගිනි අවිය නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැති එකක් බවයි.

අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණු කරුණු අනුව, මෙම ගිනි අවිය දුමින්ද දිසානායකගේ උපදෙස් මත කාන්තාවක සන්තකයේ තබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. කෙසේ වෙතත්, දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

මේ වන විටත්, ගිනි අවිය රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති අතර, එහි වාර්තාවන් තවදුරටත් විමර්ශන සඳහා අතිශය වැදගත් වනු ඇත. මෙම නඩුව තවදුරටත් කැඳවීමට නියමිත අතර, එහි ඉදිරි තීන්දු පිළිබඳව සමස්ත දේශපාලන ක්ෂේත්‍රයේම අවධානය යොමුව ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories