2025 ජූලි 18 සිකුරාදා, 14:41
නවතම පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනයට ප්‍රවාහන අමාත්‍යාංශයේ අප්‍රසාදය

ඉල්ලීම් සඳහා අමාත්‍යාංශය මට්ටමින් විසඳුම් ලබා දී තිබිය දී ත්, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩවර්ජනයක ට යොමු වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර සිටින බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

මෙලෙස ජනතාව පීඩාවට පත් වන අයුරින් වැඩ වර්ජන සිදු කිරීම පිටුපස වෙනත් වුවමනාවක් පවතින්නේ ද යන්න ගැන සැක මතුවන අතර, කෙසේ වෙතත් දුම්රිය සේවය පවත්වාගෙන යාම සඳහා කළ හැකි සියලු මැදිහත් වීම් සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories