2026 මාර්තු 24 අඟහරුවාදා, 16:13
නවතම පුවත්

දුම්රිය වෘත්තීය සමිති වර්ජනය අත්හිටුවයි

අද (ජූලි 29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවලින් පසුව මෙම තීරණයට එළඹුණු බව දුම්රිය වෘත්තීය සමිති නිලධාරීන් සඳහන් කරයි.

දුම්රිය රියදුරන් මුහුණ දෙන පරිපාලන, යටිතල පහසුකම් ඇතුළු ගැටලුවලට මෙතෙක් සාධනීය විසඳුමක් නොලැබීම හේතුවෙන් අද (ජූලි 29) මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා පැය 48ක සංකේතාත්මක වර්ජනයක් සිදුකරන බවට දුම්රිය වෘත්තීය සමිති මීට පෙර නිවේදනය කර තිබිණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories