2025 අගෝස්තු 16 සෙනසුරාදා, 03:21
නවතම පුවත්

දුම්රිය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරයි

පකිස්තානයේ සටන්කාමීන් පිරිසක් දුම්රියක මගීන් 346 දෙනෙකු නිදහස් කර තිබේ.

ඊයේ පස්වරුවේ බලුකිස්තාන් පළාතේදී දුම්රිය රැගෙන යන ලද අතර මගීන් 400 ක් ද එහි සිටියහ.

දුම්රිය බලුකිස්තාන් පළාතේ ක්වේටා සිට පෙෂාවර් දක්වා ගමන් කරමින් තිබුණි.

පැය 48 ක් ඇතුළත දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් නොකළහොත් දුම්රිය සහ මගීන් පුපුරුවා හරින බවට බලුකිස්තාන් බෙදුම්වාදී පැහැරගැනීම්කරුවන් අනතුරු අඟවා තිබුණි.

කෙසේ වෙතත්, මෙහෙයුමකින් පසු මගීන් කණ්ඩායම බේරා ගැනීමට පකිස්ථාන ආරක්ෂක අංශ සමත් වී තිබේ.

පකිස්ථාන නිලධාරීන්ට අනුව දුම්රිය පැහැරගත් සටන්කාමීන් 33 දෙනාම මිය ගියහ.

කණ්ඩායම් දෙක අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් 27 දෙනෙකු ද මිය ගියහ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories