2025 අගෝස්තු 15 සිකුරාදා, 22:49
නවතම පුවත්

දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනය 40% කින් පහළට

දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනය සියයට හැත්තෑවේ සිට සියයට තිහක් දක්වා පහත බැස තිබෙන බවත් මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ආදායම් අහිමිවීමක් සිදුව ඇති බවත් අඩුපාඩු නිවැරැදි කිරීමෙන් භාණ්ඩ ප්‍රවාහනය වර්ධනය කරගත හැකි බවත් දුම්රිය බඩු ගබඩාවේ අධිකාරී, දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවැසීය.

ඔහු පවසන ආකාරයට මේ වනවිට භාණ්ඩ ප්‍රවාහනයටම වෙන්ව එක් දුම්රියක් පමණක් ධාවනය වන බවත් මගී ප්‍රවාහන දුම්රිය හා මිශ්‍රව තවත් දුම්රිය පහකින් භාණ්ඩ ප්‍රවාහනය සිදුවේ.

භාණ්ඩ ප්‍රවාහනය පහළ බැසීමට ප්‍රධාන හේතුව දුම්රිය එන්ජින් නොමැති වීම බවත් අබලන් තත්ත්වයේ ඇති දුම්රිය එන්ජින් අලුත්වැඩියා කර භාණ්ඩ ප්‍රවාහනයට එක්කළ හැකි බවත් කී බඩු ගබඩා අධිකාරී සුමේධ සෝමරත්න දුම්රිය නියාමක හා රියැදුරු හිඟය ද තවත් එක් හේතුවක් බව පෙන්වා දුන්නේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු සඳහන් කළේ පසුගිය 2024 වසරේ දී පමණක් භාණ්ඩ ප්‍රවාහනයෙන් රුපියල් මිලියන1,780 ක ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories