වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත තිබෙනවා.
අද (11) උදෑසන ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අනතුරින් හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවට වාර්තා වනවා.