දිස්ත්‍රික්ක 11ක ගොවීන්ගේ ගිණුම් වෙත පොහොර සහනාධාරයට අදාළ මුදල් බැර කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එහිදි එම ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ සඳහන් කළේ එක් ගොවියෙක් වෙනුවෙන් රුපියල් 15,000ක මුදලක් බැර කර ඇති බවය.
ඒ අනුව මිලියන 60ක මුදලක් මේ වන විට බැර කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.