දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.
හැකි ඉක්මනින් මෙය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය පවසයි